Certificate Course in Floriculture and Landscape Gardening
පාඨමාලාව මඟින් මල් වගාව, අලංකාර ශාක කළමනාකරණය, උද්‍යාන සැලසුම්කරණය සහ Landscape Gardening පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදේ. නිවසේ ගෙවත්ත අලංකාර කිරීමේ සිට වෘත්තීය මට්ටමේ Landscaping ව්‍යාපෘති සැලසුම් කිරීම දක්වා අවශ්‍ය කුසලතා මෙම පාඨමාලාව තුළින් වර්ධනය කරගත හැකි අතර, වෘත්තීය අවස්ථා සහ ස්වයං රැකියා මාර්ග සඳහාද ශක්තිමත් පදනමක් සපයයි.
Course•By දේශබන්දු K D Kelum Randima මහතා