QR Code එක Scan කර ගෙවීමද කළ හැකිය.
ගෙවීමෙන් පසු, පාඨමාලාවේ නම සඳහන් කර Payment Slip එක පහත WhatsApp අංකවලට එවන්න. ඉන්පසු, පාඨමාලාව නැරඹීමට අවශ්‍ය Access ලබාදෙනු ලැබේ.
WhatsApp:
📱 072-09588523
📱 071-7757769
Explore More Courses
ඔබගේ දැනුම, කුසලතා සහ ආදායම් අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා Gamiya Academy හි අනෙකුත් පාඨමාලාද ගවේෂණය කරන්න. Digital Marketing, YouTube Monetization, Facebook Earning, AI Tools, Landscaping & Gardening, Cinematography, Live Aquarium Planting, Gem Trading සහ ව්‍යාපාර සංවර්ධනයට අදාළ ප්‍රායෝගික පාඨමාලා රැසක් ඔබ වෙනුවෙන් සකස් කර ඇත. ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට සුදුසුම පාඨමාලාව තෝරා අදම ඉගෙනීම ආරම්භ කරන්න.