Browse products

Browse products

Product filters:
search
© 2026 Gamiya Academy
Built with Teachable
  • CONTACT US
  • Gamiya Academy
  • Terms of Use
  • Privacy Policy
Gamiya Academy logo

Main menu

Includes navigation links and user settings

Gamiya Academy logo
  • Browse products
  • Home
  • Sign up
  • Log in
Product image for Certificate Course in Floriculture and Landscape Gardening

Certificate Course in Floriculture and Landscape Gardening

පාඨමාලාව මඟින් මල් වගාව, අලංකාර ශාක කළමනාකරණය, උද්‍යාන සැලසුම්කරණය සහ Landscape Gardening පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදේ. නිවසේ ගෙවත්ත අලංකාර කිරීමේ සිට වෘත්තීය මට්ටමේ Landscaping ව්‍යාපෘති සැලසුම් කිරීම දක්වා අවශ්‍ය කුසලතා මෙම පාඨමාලාව තුළින් වර්ධනය කරගත හැකි අතර, වෘත්තීය අවස්ථා සහ ස්වයං රැකියා මාර්ග සඳහාද ශක්තිමත් පදනමක් සපයයි.

Course•By දේශබන්දු K D Kelum Randima මහතා

Learn more
Product image for Certified Organic Beekeeping Course

Certified Organic Beekeeping Course

Certified Organic Beekeeping Course යනු කාබනික සහ තිරසාර මීමැසි පාලනය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදෙන විස්තීර්ණ පුහුණු වැඩසටහනකි. මෙම පාඨමාලාව ආරම්භකයින්, ගොවීන්, ව්‍යවසායකයින් සහ මීමැසි පාලනය වෘත්තියක් හෝ අමතර ආදායම් මාර්ගයක් ලෙස ආරම්භ කිරීමට කැමති සියලු දෙනා සඳහා නිර්මාණය කර ඇත.

Course•By SUPUN HIRIPITIYA

Learn more
Product image for Google Ads Success Engine

Google Ads Success Engine

Google Ads භාවිතයෙන් ඔබගේ ව්‍යාපාරය, සේවාව හෝ නිෂ්පාදන නිවැරදි පාරිභෝගිකයින් වෙත ළඟා කරවන්නේ කෙසේදැයි මෙම ප්‍රායෝගික පාඨමාලාවෙන් ඉගෙන ගන්න.

Course•By දේශබන්දු K D Kelum Randima මහතා

Learn more
Product image for Millionaire Fastlane - Youtube & Facebook

Millionaire Fastlane - Youtube & Facebook

ඔයා වැඩ්ඩෙක්, අපි කියල දෙන්නම් රහස් ටික. 8-5 ජොබ් වෙනුවට ලංකාවට ලෝකෙට වීඩියෝ හදල මාස්පතා මිලියන ගනන් සල්ලි හොයමු ඔයත් කැමතිද ලෝකෙම දන්න youtuber කෙනෙක් වෙන්න. පිටරට Audience එකට contents හදල ලංකාවට $ ගේමු ☺️

Course•By දේශබන්දු K D Kelum Randima මහතා

Learn more
Product image for Unlock More Sales with WhatsApp Business

Unlock More Sales with WhatsApp Business

පාරිභෝගික ආකර්ෂණය සහ විකුණුම් වර්ධනය සඳහා WhatsApp Business නිවැරදිව භාවිත කරමු

Course•By දේශබන්දු K D Kelum Randima මහතා

Learn more
5 products found